මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යයි..

මාසයක් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 16ක් වාර්තාවී ඇත.. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩත්වය යළි හිස ඔසවා තිබීම ගැන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව සිය කණගාටුව පළකර තිබේ. පසුගිය මාසයක කාලය තුළ පමණක් මුස්ලිම් ආගමික සන්ථාන 3ක් ඇතුළු මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාවන් 16ක් වාර්තාවී තිබේ. එය මැඩපැවැත්වීම සඳහා වත්මන් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන … Continue reading මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යයි..